Friday 16 November 2018

මොන ප්‍රශ්න ආවත් පාර්ලිමේන්තු සැසිය අවසන් කරන්නෑ - ජනපති


පාර්ලිමේන්තුව තුළ කුමන තත්වයක් ඇති වුණත් මෙම සතියේ ඇරඹි පාර්ලිමේන්තු සැසිය අවසන් නොකරන බව ජනපති දැන්වූයේ යයි මාධ්‍ය අංශය අද විශේෂ නිවේදනයක් නිකුත් කර දන්වා ඇත. 
Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive