Tuesday 20 November 2018

කුරුණෑගල පාසල් අසභ්‍ය දර්ශණ ෆේස්බුක් කළඹයි.



කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසලක ඉගෙනුම ලබන පෙම්වතුන් යුවළක් හෝටල් කාමරයක් තුලදී පටිගත කරන ලද අසභ්‍ය දර්ශණ සහිත වීඩියෝවක් සහ ජායාරූප කිහිපයක් මේ වනවිට අන්තර්ජාල වෙත නිකුත් වී තිබේ.

එම දර්ශණ වල සිටින නවයොවුන් තරුණිය සහ තරුණයා බියර් පානය කරමින් ලිංගික සංසර්ගයේ එක්වන අයුරු දැක්වේ.

ප්‍රේම සම්බන්ධතාවය බිඳවැටීමක් මත අදාළ තරුණයා විසින් මෙම ජායාරූප අන්තර්ජාලයට නිකුත් කර ඇතැයි පැවසෙන අතර එහි සිසුවියන් දෙදෙනෙකු සමඟ ඔහු අවස්ථා දෙකකදි සම්බන්ධතා පැවැත්වූ අයුරු දැක්වෙන බව අනාවරණය වී ඇත.

තවත් බරපතළ සමාජ ඛේදවාචකයකින් අවසන්වීමට නියමිත් මෙම දර්ශණ ෆේස්බුක් අවකාශය තුල සංසරණය වනු දුටුවහොත් වහාම එය එම ආයතනයට දැනුම් දෙන ලෙස අප ඔබගෙන් ඉල්ලා සිටිමු.

නව යොවුන් වියේ දරුවන් අතර ඇතිවන ප්‍රේම සම්බන්ධතා සහ ඒ හරහා ඇතිවන අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පිළිබඳව දෙමාපියන් අවධානයෙන් සිටිය යුතුය. සිය ජීවිතයේ ලිංගික සම්බන්ධතා වැනි තීරණාත්මක කරුණු ගැන තීරණ ගැනීමේ හැකියාව නොමැති දරුවන් ආරක්ෂා කිරීම අප සියලු දෙනාගේම වගකීමකි.


Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive