Saturday 17 November 2018

නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරුන්ගේ තනතුරු යලි සක්‍රීය කරයි.. බහුතරය සූදානම් බව මහින්ද කියයි


පසුගියදා දිවුරුම් දෙන ලද නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමතිවරුන්ට ද සිය අමාත්‍යංශයන් වලට ගොස් රාජකාරි කටයුතු පවත්වාගෙන යන්නයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් උපදෙස් දී තිබේ. ඔහු මේ බව සඳහන් කර ඇත්තේය ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී හමුවූ අවස්ථාවේදීය. අධිකරණ නියෝගයෙන් පසු ඇතිව තිබෙන නීතිමය තත්ත්වය මත පාර්ලිමේන්තුව යළි ආරම්භ කිරීමත් හේතුවෙන් මන්ත‍්‍රීවරුන් සමග අමාත්‍යාංශය ද සක්‍රීය වීම නිසා ඒවා යළිත් සුපුරුදු ලෙස කටයුතු කරන ලෙස රාජපක්ෂ මහතා දන්වා ඇත. පාර්ලිමේන්තුවේදී සන්ධාන ආණ්ඩුව අවශ්‍ය කරන බහුතර මන්ත‍්‍රී ප‍්‍රමාණය අවශ්‍ය මොහොතේදී පෙන්වීමට සූදානම් යයිද ඔහු සදහන් කර තිබේ.
Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive