Tuesday 20 November 2018

අගමැති මහින්දගේ උපදෙස් මත සති දෙකකින් තනන ලද තෙමහල් ගොඩනැගිල්ල


පසුගිය නොවැම්බර් 12 වනදා කැගලු බාලිකා විද්‍යාලයේ නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයක් පැවත්විණි. ඒ සඳහා ඇමති විජයදාස රාජපක්ෂ හා ඇමති සියඹලාපිටිය යන අය එක්වූ අතර මෙහිදී නිරාවරණයවූ සමරු පළකයේ සටහන්ව තිබුනේ මෙය ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි ගොඩනගන ලද්දක් බවයි. මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත්වූයේ ඔක්තෝබර් 26 වනදාය.

Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive