Saturday 17 November 2018

මහ මැතිවරණය පවත්වන්නේ ජුනි මාසයේ.. ශ්‍රේෂ්ඨාධිකරණයටත් උඩින් රනිල් කියයි


පාර්ලිමේන්තු මැතිවරණයක් එළැඹෙන ජූනි මාසයට කලින් පැවැත්වීමට අවශ්‍ය යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීම සදහා සියලු පක්ෂ සමගින් සාකච්ඡා කරන බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ පවසයි.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ අරලියගහ මන්දිරයේදී විදෙස් මාධ්‍යවේදීන් හමුවේදී අදහස් පල කරමිනි.
පාර්ලිමේන්තු මැතිවරණයක් එළැඹෙන ජූනි මාසයට කලින් පැවැත්වීමට අවශ්‍ය යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීම සදහා සියලු පක්ෂ සමගින් සාකච්ඡා කරන බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ පවසයි.

අධිකරණය විසින් ජනාධිපතිවරයාගේ තීරණය අනුමත කලහොත් මැතිවරණ ක‍්‍රියාවලිය එතැන් සිට සක‍්‍රිය වෙයි. නැතොත් මැතිවරණයක් පැවැත්වීම සදහා ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් අන්‍ය ප‍්‍රතිපාදනද ඇත. එසේ තිබියදී අගමැතිවරයා මහ මැතිවරණයක් ජූනි මාසයේ පවත්වන බව කීමට අධිකරණ තීන්දුව ගැන වේලාසන අන්‍යාකාරයෙන් මත පල කිරීමක් සේ සැලකිය හැකිය. කෙසේ වෙතත් පළාත් සභා පනත කඩිමුඩියේ සම්මත කරද්දී අවකට අගමැති වික‍්‍රමසිංහ කියා සිටියේ තුන් මාසයක් ඇතුළත පලාත් සභා මැතිවරණය පවත්වන බවයි. වසරකට වඩා ඉක්ම ගොස් ඇතත් අදටද මැතිවණය නැත. කෙසේ වෙතත් පළාත් සභා පනත කඩිමුඩියේ සම්මත කරද්දී අවකට අගමැති වික‍්‍රමසිංහ කියා සිටියේ තුන් මාසයක් ඇතුළත පලාත් සභා මැතිවරණය පවත්වන බවයි. වසරකට වඩා ඉක්ම ගොස් ඇතත් අදටද මැතිවණය නැත.
Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive