Friday 16 November 2018

රනිල්ට යළි අගමැති ධූරය නොදෙන බව ජනපති කියයි


කවර හේතුවක් නිසාවත් රනිල් වික්‍රමසිංහ මහතාව නැවතත් අගමැති ධූරයට පත් නොකරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළ බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මීට සුළු වේලාවකට පෙර මාධ්‍ය වෙත පවසා සිටියා. ඔහු ඒ බව සඳහන් කළේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවෙන් අනතුරුවයි. රනිල් වික්‍රමසිංහ මහතාව නැවතත් අගමැති ධූරයට පත් නොකරන බවට එම සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මන්ත්‍රී කණ්ඩායමට සහතික වූ බව ද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියා
Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive