Tuesday 13 November 2018

ජයලත් මනෝරත්න රූගතකිරීමක් අතරතුර ගිලන්වේ


ප්‍රවිණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා අද (13) හපුතලේ ප්‍රදේශයේ පැවති රූගත කිරීමක් අතරතුර රෝගාතුරවී තිබේ. ඔහුව මේ වනවිට රෝහල් ගත කර ඇතැයි වාර්තාවේ. ඔහු කොළඹ ප්‍රද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙන අතර හෙට (14) සැත්කමකට ලක්කරන බවද වාර්තාවේ.
Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive