Tuesday 13 November 2018

ගරුත්වයක් ඇති නම් ඉල්ලා අස්වන්න‘ - මංගල මහින්දට කියයි

14th Nov 2018



අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවයක් තිබේ නම් ඔහු දැන් සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි.

(Ref: http://nethgossip.lk/article/32537)
Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive