Thursday 15 November 2018

ඡන්දෙ දෙන්න කීවාම කතානායකට පහරදෙන ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගිලිහිලා- ජර්මානු තානාපති



ඊයේ 15 පාර්ලිමේන්තුව නැරඹීම සඳහා ගොස් සිටි
ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති Joern Rohde පාර්ලිමේන්තුවේ ඇතිවූ සිදුවීම් පිලිබඳ විශ්මයට පත්ව සිය ට්විටර් ගිනුමේ සටහනක් තබා තිබේ. ඔහු පවසන්නේ
 'අද ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට නරක දිනයකි. ශ්‍රී ලංකාවට දිගු කලෙක සිට ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් පැවති රටක් ලෙස පිළිගැනීමක් තිබුණ නමුත් අද දිනයේ කතානායකවරයාට ද්‍රව්‍ය වලින් පහරදී ඡන්ද ලබාදීම වැළැක්වීමේ සිදුවීම් වලින් කියවෙන්නේ එම ප්‍රජාතන්ත්‍රවාදය ගිලිහී ඇති බව 'යයි දන්වා ඇත.
Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive